Sunday, December 15, 2013

ඉන්දියානු සාගරයේ සුනාමි ඉතිහාසය පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් පිරිසක් විසින් දැන් පර්යේෂණ ආරම්භකොට තිබේ.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගල්ගුහාවකින් මේ පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කර ගත හැකි බව ඔවුහු කියා සිටිති.
සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගුහාව

ඉන්දියානු සාගරයේ සුනාමි පිළිබඳ පර්යේෂණයක්...

ඉන්දියානු සාගරයේ සුනාමි ඉතිහාසය පිළිබඳව සොයා බැලීම සඳහා විද්‍යාඥයන් පිරිසක් විසින් දැන් පර්යේෂණ ආරම්භකොට තිබේ.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගල්ගුහාවකින් මේ පිළිබඳව වැදගත් තොරතුරු අනාවරණය කර ගත හැකි බව ඔවුහු කියා සිටිති.
සුමාත්‍රා දුපතේ වයඹ දිග වෙරලාසන්නව පිහිටි ගුහාව
නිවුන් සොහොයුරන් දෙදෙනකු හෝ නිවුන් සොයුරියන් දෙදෙනකු රඟපාන චිත්‍රපට ඉන්දීය සිනමාව තුල අත් කරගන්නේ විශේෂ ස්ථානයක්.
නමුත් නිවුන් ගැහැණු දරුවන් හතර දෙනකු රඟ පාන දෙමළ චිත්‍රපටයක් ඉතිහාසයට එක්වීම ඊටත් වඩා සුවිශේෂ අවස්ථාවක්.

නිවුන් දරුවන් හතර දෙනකු රඟ පාන චිත්‍රපටයක්

නිවුන් සොහොයුරන් දෙදෙනකු හෝ නිවුන් සොයුරියන් දෙදෙනකු රඟපාන චිත්‍රපට ඉන්දීය සිනමාව තුල අත් කරගන්නේ විශේෂ ස්ථානයක්.
නමුත් නිවුන් ගැහැණු දරුවන් හතර දෙනකු රඟ පාන දෙමළ චිත්‍රපටයක් ඉතිහාසයට එක්වීම ඊටත් වඩා සුවිශේෂ අවස්ථාවක්.

ඉරානය අභ්‍යවකාශයට වදුරෙකු සාර්ථකව යවා ඇත . ෆර්ගම් (fargam) යනුවෙන් මෙම වදුරා නම් කර ඇත .මෙම වදුරා ඉතා හොද ශරීර සෞඛ්‍යයෙන් යලි පෘතුවියට පැමිණ ඇත.

වදුරෙකු අභ්‍යවකාශයට

ඉරානය අභ්‍යවකාශයට වදුරෙකු සාර්ථකව යවා ඇත . ෆර්ගම් (fargam) යනුවෙන් මෙම වදුරා නම් කර ඇත .මෙම වදුරා ඉතා හොද ශරීර සෞඛ්‍යයෙන් යලි පෘතුවියට පැමිණ ඇත.
බංගලාදේශයේ ඉස්ලාමිය නායකයෙකු එල්ල මැරීමෙන් පසුව මෙම තත්වය ඇති වී ඇත. බන්ගලදෙශයත් පකිස්ථානයෙන් නිදහස් කර  සදහා 1971 සිදු කරනු ලැබූ යුද්දයෙදී මානව වර්ගයට එරෙහිව සිදු කරනු ලැබූ අපරාධ සම්බන්දයෙන් එරට ඉස්ලාම් නායක අබ්දුල් කාදර් මොල්ලා මාර දමන ලදී .

බංගලාදේශයේ දිගින් දිගටම විරෝධතා